තීල පැහැබර කොළ අතු මැදුරැ විසිතුරේ
දිගු තරසර කදුමහා විදි මනහරේ
රැදි පියකර බිගුදද සෙනග නොවිතරේ
තුරැ කදවුරැ සැතපෙව අම්බලම කෙරේ
ඉහත කවියෙන් කියැවෙනුයේ අම්බලම අසල වු ගසක් පිලිබදවයි එය බලකොටුවක් ලෙසින් කවියා වර්ණනා කරයි ඒ රෑස්ස ගස තේජාන්විතව තම අතුඉති විහිදවමින් අම්බලමෙි ලැගුම්ගන්නන්ට සිසිල සෙවන ලබා දෙන්නේ සේවකයකු විලසිනි රටේ හතරදිග් භාගයෙන්ම එන විවිධ සමාජ තරාතිරම් වල සිටින්නවුන් එක්රොක් වන ගිමන්හල උසුලුවිසුලු කතා වලින් පිරැණු විටෙක කවට පිටියක් බදු ය එය විටෙක දේශපාලන වාද පිටියකි තවත් විටෙක බණ මඩුවකි ඒ බැව් ගිරි සදෙස්කරැ මැනවින් පෙන්වා දෙන්නේ ය
සපැමිණි දෙස තුරින්
සරතසව මග යතුරින්
සැදි නන් පලතුරින්
තුටුව සැතපුණු දනන් අතුරින්
අවා මග අවරණ
සිදුකරන සැප අපමණ
ඉගෙන ගෙන එලු බණ
කියත් සමහරැ බුදුන්ගේ බණ
උන්නැහේ මේ කොහේ යනගමන් දැයි යනුවෙන් ආරම්භ වන කතාබහ කෙළවර වන්නේ රටේ ලෝකේ දේශපාලනික තොරතුරැ
බණ කතා ආදි තොරතුරැ රැසක් හුවමාරැ කරගැනිමෙන් අනතුරැවයි සුහදශිලි වු අප ගැමියාට තමතමන්ගේ දැනුම බෙදා හදා ගැනිමට මෙන්ම උසුලු විසුලු කරගැනිමට අම්බලමේ කිසිවෙක් ආගන්තුක නොවී ය පෙරකල අප ගැමියා හොදහැටි අකුරැ සාස්තරය නොදත් වුවත් පන්සලේ ලොකු හාමුදුරැවන්ගෙන් දැනුම හොදහැටි ලබාගත් අතරම ඔවුන් ගමේ රටේ වන සිදුවිම් පිලිබදව නිතර යාවත්කාලීන මනසකින් යුක්ත විය එසේ යාවත්කාලීන මනසත් ඇති කර ගැනීමට අම්බලම පධාන සන්නිවේදන මධ්‍යස්ථානයක් විය ගිරා සදෙස්කරැවා 111 පද්‍ය සිට 166 පද්‍ය දක්වා ම වර්ණනා කළේ අම්බලමේ සිටි නොයෙකුත් මිනිසුන් අතරේ වු සුහදකතාබහ ය ඒ කතා අතර බුදුගුණ රාමසීතා ඇතුලු පුරාවෘත්ත සිව්පද තේරවිලි රජුගේ ගුණ වර්ණනා පමණක් ම නොව විදෙස් රටවල ජනයාගේ විස්තරද ගැමියන් කතාකල බව පද්‍ය හරහා විස්තර කොට ඇත මානවයා 21වන සියවස තුළ වන විට අත්පත් කරගෙන ඇති ජයගහණ බොහෝය ඒ අතරින් ඔවුන් තුළ වැඩි ආ සන්නිවෙිදන උපක්‍රමවල දියුණුව සුවිශේෂි වේ චන්ද්‍රිකා තාක්ෂණය ඇතුලුව මිනිසා සොයා ගෙන ඇති අතිනවීන තාක්ෂණයන් හරහා අප අද පිය නගා ඇත්තේ ඩිජිටල් ලොවකටයි අද බිහිව ඇති මාධ්‍ය ලෝකය තුළ නිර්මාණය වි ඇති ජාල සහාජය තුළ අපි සියලු දෙනා බැඳි සිටින්නෙමු. නමුත් සන්නිේදනය මාර්ගයන් නෙදියුණු වු පෙර අතීතේ ප්‍රධාන.සන්නිවෙිදන කෙන්ද්‍රයක් හැටියට අම්බලම සැලකිය හැකිය. දුර බැහැර යන්න වුන් .රැස් වන අම්බලම් මෙන්ම වගා.කටයුතු සිදු කරන ස්ථාන ආශ්‍රිත ඉඳි කෙරෙනු.අම්බලම් ද.විය. දවස පුරා ගෙ ාවිතැන් කටයුතු සිදු කර සරතැස.නිවා ගැනිමට බුලත් විඩක් සපමින් අම්බලමට එක්රැස්.වන.ගැමියන් නෙ ායෙකුත් ඕපා දුප මෙන්ම හරබර දෑ කතා බස් කරයි.
මන්දාරම උඩ ඉහිලෙන වැහි ලෙනි
ගෙ ානු යෙ පිටෙ දැම්මා වැනි බර ගෙ ා්නි
වෙල මැද අම්බලම කාටත් පරවෙනි
මට තනි නැත උඹ නාඩන් උළලෙනි
අම්බලමෙ ප්‍රබල සන්නිවෙදන මධ්‍යස්තානයක්.වු බව මෙ කවෙන් ද.පසක් වෙි. අම්බලම හා.බැඳි නෙයෙකුත් රසකතෙ ජනකතාඅශ්‍රයෙන් මෙන්ම සාහිත්‍ය තුළින් හඳුනාගත හැකිය.අපූරු කවීන් සාහිත්‍යකරුවන් උපදෙශකයින් අම්බලම හරහා බිහි වූවා මෙන්ම සංවාද.විසංවාද වලට මහඟු තෙ ා්තැන්නක් විය. තාක්ෂණේ දියුණුවත් සමඟ මෙ සම්ප්‍රදාය අපෙන් ගිලිහි ගියා.පමණක් නෙ ාව මිනිසුන්.අතර ඒ පැවති සුහඳශිලි.බව හිතවත් බව ගිලිහෙමින් පවති.
ස්මාර්ට් ෆෙ ා්නය ඇතලු තාක්ෂණය තුළ.තනිවන මිනිසා ලඟ සිටින්නා කෙරෙහි අවදානයක් නෙ ාදක්වයි...ටෙලිනාට්‍ය අතරමං වන ගැහණුන් ක්‍රිකට් මැච් වලට පිස්සු වැටෙන පිරිමින් සමාජ ජාල.වල.පැටලුනු තරුණතරුණියන් තම.තමන් හුදෙකලා වනවා මිස එක්රැස්.වී කටයුතු කිරිමට මැළිකමක් දක්වයි. විය යුත්තෙ තාක්ෂණය සමඟ ඉදිරියට යන.ගමන් පෙර පැවති යහපත්.දෑ ද.ඒ සමඟ.රැගෙන.යාමයි. අතිතයෙ පැවති අම්බලම් සම්ප්‍රදාය.තුළ පිටගම්කාරයා කියා වෙනසක්.නැත. සුහඳශිලි ගැමියා අම්බලම.තුළ.එකට එකතු වී නෙ ායෙකුත් රසකතා හුවමාරු කරගනි
අම්බලම් හා බැඳි ජනකතා රසකතා කවි පිරැලු ගණනාවක්.ඇත.
අම්බලමෙ පිනා
වලං කඳක් ගෙනා
ඒක බිඳපි ගෙ ානා
ඒකට මට හිනා
ගැඹුරු අරුතකින් ගෙ ාඩනැගුණු මෙ කව ලෙ ාකු කුඩා කා අතරත් ජනපි්‍රයයි. මෙහි උඩු අරුත ගෙන වත්මන් ගීත සාහිත්‍ය තුළ ගෙ ාඩනැගි.ඇති ගීතරචනාද අපට දැකගත.හැකිය.
සහජ කවියෙක් වු අන්දරෙ දිනක් බඩගිනි වී යන අතරතුරෙදි අම්බලමක.නැවති විඩා හරි එහිදි ඔහු මෙසෙ කවියක් ගෙ ාතා.ගායනා කර.තිබෙයි
ඇයි නැන්දෙ නුඹ ලන්දෙ වැනෙන්නෙ
මං මෙතනෙ අම්බලමෙ තැවෙන්නෙ
බත් නැතිදා.සැමදුක් පැමිනෙනෙ
බත් ඇතිදාට කැන්දන් වරෙන්නෙ
වර්තමාන ගීත සාහිත්‍යයට පාදක වී ඇති තවත් කවි සංවාදයක් අම්බලම් ආශ්‍රිතව ප්‍රකට වී ඇත. එනම් අම්බලම අසලින් යන තරුණ.ළඳකට තරුණයෙක් කරන ඇරයුමක් හා ඊට පිලිතුරු කවියත්ය.
අල්ලා ගෙන නෙරිය අතකින්.කිමද නගෙ ා්
වසාගෙන.දෙතන අතකින් කිමද නෙ ගා්
හිමියකු.නැති මඟ කින්ද නෙ ගා්
අම්බලමෙ පෙ ාඩියක් නැවති යමුද නෙ ගා්
අල්ලා ගෙන නෙරිය මඩ තැවරෙන.හින්දා
වසාගෙන දෙතන බිලිඳුගෙ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යන්නම් අයියන්ඩිය ගම රට දුර හින්දා
මෙසෙ සන්නිවෙදනය හා බැඳි අම්බලම අපෙ පැරණි .නිර්මාණ තාක්ෂණේ සුවිශෙෂිත්වය මැනවින් ප්‍රකට කරවයි.අතිතේ ප්‍රධාන සන්නිවෙදන.මධ්‍යස්ථානයක් වු අම්බලම අද.වන.විට විනාශ වි ඇතත් පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව යටතෙ මංරක්ෂණය වන අම්බලම් කිහිපයක් ඇත. ඒවා එසෙ අරක්ෂා වන්නෙ අනාගතට පරපුරුට සන්නිවෙදන.මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතා.කිරිමට නෙ ාව එහි පැවතියා වූ සන්නිවෙදනාත්මක වටිනාකම වෙනුවෙන් සාක්ෂි දරන්නටය.
ඉතින් මෙතැන්.පටන් මෙ අම්බලම තුළින්ද හරබර දෑ අපි කතා.කරමු......