Monday, May 13, 2019

පකිස්ථානු ජනමාධ්‍ය


පකිස්ථානු ජනමාධ්‍ය

පාකිථානය යනු දකුණු ආසියාතික රටකි ආරාබි මුහුදින් හා ඔිමාන බොක්කෙන් මායිමි වූ කිලෝමීටර් 10.46ක මුහුදු සීමාවකින් සහිත පාකිස්ථානය බටහිරිින් ඇෆ්ගනිස්ථානයෙන් ඉරානයෙන් හා නැගෙනහිරින් ඉංදියාවෙන් හා ඊසාන දිගින් චීනයෙන් ද මායිමි වෙයි බහුතර මුස්ලිමි ජනකායක් වෙසෙන පාකිස්ථානය 1956දි පාකිස්ථානු ඉස්ලාමි ජනරජයක් බවට පත් විය පළාත් හතරකින් හා ෆෙඩරල් ප‍්‍රාන්්ත හතරකින් සමන්විත පාකිස්ථානය ලොව සයවෙනියාට වැඩිම ජනගහනයක් හිමි රට වන්නේ ය  මොහොමඩි අලි ජින්නාගේ නායකත්වයෙන් ගොඩනැගුණු පාකිස්ථානු රජය වත්මන් අගමැති වන්නේ හිටපු ක‍්‍රිකටි ක‍්‍රිඩක ඉමිරාන් ඛාන් ය මෙහි තුළ පාකිස්ථානු රාජ්‍යයේ
x          රූපවාහිනි මාධ්‍ය
x          ගුවන්විදුලි මාධ්‍ය
x          පුවත්පත් මාධ්‍ය මෙන්ම
x          නවමාධ්‍ය  පිලිබඳ කෙරෙන විමර්ශනයක් සමන්විත වේ

පකිස්ථානය තුළ ශක්තිමත් මාධ්‍ය පද්ධතියක් ඇත රූපවාහිනි නාලිකා 89 ප‍්‍රමාණයක් පවතින අතර නාලිකා තුළ මෙගා නාට්‍ය සංගීත වැඩසටහන් රියැලිටි වැඩසටහන් ආගමික හා ප‍්‍රවෘත්ති වැඩසටහන් සමහර අවස්ථාවලදි අපක්ෂපාති හා පක්ෂපාති වීමි ගෙන විවෙිචන එල්ල වුවත් රූපවාහිනි නාලිකාව එරට මාධ්‍ය ක්ෂේත‍්‍රයේ වැදගත් තැනක් උසුලයි

ගුවන්විදුලි නාලිකා විවිධාකාර වන අතර විශේෂයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශවල ගුවන්විදුලිය වැදගත් වෙයි රාජ්‍ය නාලිකාව ලෙස රේඩියෝ පකිස්ථාන් හැරුණු විට පුද්ගලික ගුවන්විදුලි නාලිකා ගණනාවක්  ඇත බොහෝ  ගුවන්විදුලි නාලිකා වල අන්තර්ගතය සංගීතය හා විනෝදාස්වාදය විය

ජාතික උර්දු පුවත්පතේ සිට පකිස්ථාන් පුවත්පත් සිය ගණන් කුඩා පුවත්පත් දක්නට ලැබෙි පකිස්ථාන් පුවත්පත විමසීමෙිදි ඉංදියාව බ‍්‍රිතාන්‍ය යටත්විජිතයක් ව පැවති සමයේ ජාතිවාදි හෝ පාර්ශවිය න්‍යාය පත‍්‍රයක් ප‍්‍රවර්ධනය කිරිම සදහා පුවත්පත් ගණනාවත් ස්ථාපිත විය මොහොමඩි  අලි ජින්නා විසින් ස්ථාපිත කරන ලද 1941 ප‍්‍රකාශයට පත් කරන ලද ඩෝන් පුවත්පත: (DOWN) ස්වාධීන පකිස්ථානයක්  ප‍්‍රවර්ධනය කිරිිම සදහා කැප විය 1940 දි පිහිටුවන ලද කොන්සර්වෙිටිව්  පුවත්පතක් වන නවා-ඉ-ව්ට් (NAWA – I – WAQT) යනු ස්වාධින පකිස්තානයක් සදහා ප‍්‍රබල මුස්ලිමි ප‍්‍රභූන්ගේ හොරනෑවක් බඳු විය පකිස්තානි පුවත්පත බිහි වූයේ පකිස්ථානයක් පිලිබද අදහස ප‍්‍රකාශයට පත් කිරිමෙ අරමුණනිි බ‍්‍රිතාන්‍යයන් ඉංදියාවෙි මුස්ලිමි  ජාතිකයන්ට ඇති හොදම ජාතික විකල්පයක් ලෙස හා හින්දු බහුතරය මර්දනය කිරිමට එරෙහිව ගෙනා ස්වයං ආරක්ෂණ ආකාරයක් ලෙස පුවත්පත මෙහෙයවිය  පකිස්ථාන් උද්යෝගි රූපවාහිනි නාලිකා බිහි වීමෙන් අනතුරුව ප‍්‍රධානපෙළේ  දූෂණ වංචා ජාවාරමි බොහොමයක් මාධ්‍යවේදීන් විසින් අනාවරණය කර තිබෙි උදාහරණ වශයෙන් 
x  පකිස්ථානු අන්තර්ජාතික ගුවන් සේවය තුළ ඩොලර් මිලියන 560ක අලාභයක් සිදුවි ඇති අතර එය හෙලි කිරිම
x  පකිස්ථාන් වානේ මීල්ස් මිලියන 26 වංචාව

එක්සත් රාජධානියේ විදේශ කාර්යාලයේ වාර්තාවකට අනුව පාකිස්තානු මාධ්‍ය පරිසරය දිගටම වර්ධනය වි ඇති අතර 2002දි විවෘත වීමෙන් පසුව එරට මාධ්‍ය ජාලය පරාසය පුළුල් වි ඇත පකිස්තානයේ මාධ්‍ය නිතීය හඳුන්වාදීමෙි පළමු පියවර 1962දි එවක ජනාධිපති අයුබි ඛාන් විසින් මුද්‍රණාල හා ප‍්‍රකාශන ආඥා පනත ප‍්‍රකාශයට පත් කිරිමෙන් නිර්මාණය විය PPO එමෙන්ම 1964දි පකිස්තාන් ගුවන්විදුලි හා රුපවාහිනි රජයේ දැඩි පාලනය යටතට ගෙන ඇත 1980 ගණන් වලදි ජෙනරාල් ෂියා උල් හක්ගේ පාලන සමයේදි ඡුඡුධ වෙත සංශෝධන ඉදිරිපත් කරන ලදි මෙි නව සංශෝධන වලට අනුව සත්‍ය ප‍්‍රකාශයක් හා ජාතක අවශ්‍යතාවයක්් වුවද කතෘ පාලනය අකමැති වුවහොත් ප‍්‍රකාශකයා වගකිව යුතුය හක්ගේ ඉස්ලාමීය අභිප‍්‍රායන් ප‍්‍රවර්ධනය කිරිම සදහා මෙම සංශෝධන යොදා ගෙන ඇත මෙි කාලය තුළ වාරණය කෙලින්ම සෘජු හා ඒකාධිකාරි විය 2002දි මුෂාරෆ් යටතේ නව ලිබරල් මාධ්‍ය නීති විද්‍යුත් මාධ්‍ය මත රාජ්‍ය ඒකාධිකාරය බිඳ දැමිය රූපවාහිනි විකාශන හා රේඩියෝ බලපත‍්‍ර නිකුත් කරනු ලැබුවෙි පුද්ගලික මාධ්‍ය මධ්‍යස්ථානය වෙතයි මාධ්‍ය බලපත‍්‍ර ලිබරීකරණය කිරිම සදහා මිලිටරි අභිපේ‍්‍රරණය පදනමි වූත් පකිස්තිනු මාධ්‍ය ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරිම හා ඉංදියාවෙි සිට කුමන තර්ජන එල්ල විය හැකි බවට උපකල්පනය කිරිම මතය
පකිස්තානු මාධ්‍ය නීතිය තුළ මාධ්‍යයට සෘජු හා වක‍්‍රව බලපාන නිතිමය හා නීතිමය යාන්ත‍්‍රණ ගණනාවක් තිබෙි
x  මුද්‍රණාල ප‍්‍රකාශන හා  ප‍්‍රකාශන ආඥා පනත
x  නීති  රෙගුලාසි ගැසට් පත‍්‍ර
x  2002 අපහාස ආඥා පනත
x  2003 අධිකරණ පනත
x  2003 පුවත්පත් ප‍්‍රවෘත්ති ආායතන හා පොත් ලියාපදිංචි කිරිමෙි ආඥා පනත
x  පුවත්පත් මණ්ඩල ආඥා පනත
x  බුද්ධිමය දේපල ආඥා පනත
x  2006 තොරතුරු ප‍්‍රවෙිශ ආඥා පනත 
පුවත්පත් වාර ප‍්‍රකාශන පුවත්පත් හා ප‍්‍රචාරක ආයතන ලියාපදිංචි කිරිම හා පුවත්පත් වල වාර සඟරා වල සංසරණ සංඛ්‍යා ලියාපදිංචි කිරිම 2002 දි පමණ පකිස්තානු විද්‍යුත් මාධ්‍ය විවෘත කරන ලදි මාධ්‍ය වෙළෙදපොළ විවෘත කිරිම පාකිස්තිනු චන්ද්‍රිකා නාලිකා බිහි විමට හේතු විය බලධාරින් විසින් අධීක්ෂණයෙන් තොරව සැටලයිට් හා කේබල් ටීවි සෙවුම් යන්ත‍්‍ර බොහොමයක් ක‍්‍රියාත්මක විය
පළමු රූපවාහිනි මාධ්‍ය 1964 නොවැමිබර් 26 දින ලාහෝර් හීදි විකාශය ආරමිභ කරන ලදි සාමිප‍්‍රදායික පාකිස්තානි ටෙලිවිෂන් කෝපරේෂන් PTV එහි ප‍්‍රමුඛතම මාධ්‍යයයි  PTV නාලිකාව පාලනය කරනු ලබන්නේ ආණ්ඩුවයි 1990 දි shalimar Televition Netwiork (STN) යන පළමු පකිස්තාන් පෞද්ගලික රූපවාහිනි නාලිකා වෙ GEO TV,AAJ TV,ARY DIGITAL,HUM,MTV, yd  KTN,SINDH TV,AWAZ TV,KASHISH TV වැනි නාලිකා කේබල් විනෝදාස්වාදන නාලිකා වෙි 1947 ආගෝස්තු 14 වන දින pakistan broadcasting coporation (PBC) * ආරමිභ විය එතැන් පටන් පාකිස්තානය පුරා විවිධ ප‍්‍රදේශ වල රේඩියෝ නාලිකා  ඇති විය
   21වන  සියවසේ මුල්භාගයේ පකිස්තානයේ මුද්‍රිත අලෙවිය පහත වැටුනද සමස්ත සංසරන සංඛ්‍යාව වැඩි විය
    1994 සිට 1997 දක්වා දෛනික මාසික හා වෙනත් ප‍්‍රකාශන 3242සිට 4458 දක්වා වැඩි වුවද 2003 වන විට එය 948 
   දක්වා අඩු විමක් දක්නට ලැබුණි පුවත්පත් හා සඟරා භාෂා 11කින් ප‍්‍රකාශයට පත් කෙරේ බොහෝ පුවත්පත් 
   ජාතික උර්දු භාෂාවෙන් වෙි පකිස්තානි පුවත්පත් ක්ෂෙත‍්‍රය තුළ පකිස්තාන් ඇසොසියේට් ප්රේස් ප‍්‍රධාන 
     පුවත්පත       
    ආයතන අතරින් එකකි එමෙන්ම ප‍්‍රධාන පුවත්පත් හතර ලෙස
       pakistan times,zamindar,nawa-i-waqt and civil military gazette  

පකිස්තානයේ ප‍්‍රධාන පුවත් ආයතන
·         asian news network
·         assiciated press of pakistan
·         associated press service
·         dispatch news desk
·         independent news pakistan
·         news network international
·         online news
·         pakistan press internatinal and south asian news agency

පාකිස්ථානය මාධ්‍යවෙිදියාට ලෝකයේ මාරාන්තික රටවලි අතරින් එකකි බුද්ධි අංශ නියෝජිතයන් තහනමි සටන්කමී සංවිධාන වල සමාජිකයන් බරපතල තර්ජන මාධ්‍යවෙිදින්ට ඇති බව කියැවේ පුවත්පත් නිදහස මර්දනය කිරිම සදහා ආණ්ඩුව නීතිමය හා ව්‍යවස්ථාමය බලතල යොදා ගෙන ඇත එමෙන්ම විකාශන නියාමකයාට හැකියාව තිබෙනවා විදේශ නාලිකා ඉංදියන් හා ඇෆ්ගන් යාන්ත‍්‍රික කේබල් හරහා නතර කරන්න
පාකිස්ථාන් විකාශන සංස්ථාව(pakistan broadcasting corporation) මහජන සේවයක් ලෙස විකාශය වෙි එය පාකිස්තාන් හඬ වශයෙන් හැඳින් වෙි ආරමිභයේ එය  රේඩියෝ පාකිස්තාන් ලෙස පැවතිනි 1972 දෙසැමිබර් 20 දින එය අධ්‍යක්ෂක මණ්ඩලය හා අධ්‍යක්ෂක ජෙනරාල් විසින් පාලනය කරන පද ව්‍යවස්ථාපිත මණ්ඩලයකට වෙනස් කරන ලදි ගුවන්විදුලි පාකිස්තානය හා රූපවාහිනි මෙහෙයුමි අතරට PTV BOLAN, PTV GLOBAL,PTV HOME,PTV NATIONAL,PTV NEWS,PTV SPORT, PTV WORLD යන ආයතනද ඇතුළත් වෙි PBC  සමාගම විසීන් AJK TV  යටතේ රූපවාහිනි සේවාවල ආසාබි ජමිමු හා කාශ්මීර් කටයුතු මෙහෙයවනු ලබයි ගුවන්විදුලි හා රූපවාහිනි චන්ද්‍රිකා කේබල් එෆ්.එම් ඒ.එම් හා කෙටි තරංග රේඩියෝ සංඛ්‍යාත ඔස්සේ ප‍්‍රචාරය කරනු ලැබෙි
රේඩියෝ පාකිස්තානය හා පාකිස්තාන් රූපවාහිනිය එහි ජාතික ගුවන්විදුලි හා රූපවාහිනි වැඩසටහන් සමිපාදනය කරයි මැදපෙරදිග මධ්‍යම ආසියාව දකුණු ආසියාව නැගෙනහිර යුරෝපය ආවරණය වන පරිදි විදේශිය භාෂා 10කින් දෛනික පැය 8ක් පුරා සේවාවන් සපයනු ලබයි PBC සිය ප‍්‍රචාරක කටයුතු සඳහා දැන්වීමි ප‍්‍රචාරය කරයි
1972 පිහිටවනු ලද PBC ආයතනය මෙි දක්වා විකාශය වන එකම විකාශය වන රේඩියෝ පාකිස්තානයයි
1973 පාකිස්තාන් ගුවන්විදුලි සංස්ථා පනත පනවන ලදි එහි අරමුණ වන්නේ විකාශන සංස්ථාව කාර්යක්ෂමව මෙහෙයවීම හා වර්ධන කාර්යයන් ඉටු කිරිම හා රාජ්‍ය සේවයේ මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය කිරිම වැඩසටහන් වල ගුණාත්මක බව කඩිනමි කිරිම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරිම කුසලතා වැඩි දියුණු කිරිම
1992 සිට පාකිස්තානයේ අන්තර්ජාලය පමණක් ලබාගත හැකි අතර අන්තර්ජාල ආරමිභයේ සිටම මිලියන ගණනකගේ අනුගාමිකයන් විසින් සංවර්ධනය කර ඇත පාකිස්තානයේ අන්තර්ජාල සේවා සැපයුමිකරු සංගමයට අනුව ISPAK විසින් 1992 1993 දි ඉමිරාන් නෙට් විසින් සපයන ලද DIAL UP-E MAILS සේවාව සමග පකිස්තානයේ අන්තර්ජාලය ආරමිභ විය අද වන විට 2014දි අන්තර්ජාල භාවිතා කරන්නන් 20.431.000 ක් සහිත රටවල් 20 අතර ලැයිස්තු කර ඇති අතර අන්තර්ජාලය සදහා 57 වන රට වෙි පකිස්තානයේ අන්තර්ජාලයට පිවිසමෙි ප‍්‍රමාණය වෙිගයෙන් වැඩි වෙි අන්තර්ජාල මාධ්‍ය භාවිතා කරන්නන් වැඩියෙන්ම සමාජ ජාල භාවිතා කරන්නන් වෙි ලෝකයේ ජනගහනයෙන් හතරවෙනියාට වෙිගයෙන් සමාජජාල වර්ධනය වන රට බවට පත් ව ඇති අතර  මෙය ජන සමාජයේ වඩා විශාල කොටසක් සමාජ මාධ්‍ය හා සමිබන්ද විමට ඉඩ සලසයි  එඅසඑඑැර පරිශීලනය මිලියන 2ට ආසන්න සංඛ්‍යාවක් ඇත Google + යමි ජනප‍්‍රියත්වයක් උසුලයි 

Newspapers of pakistan
daily jang
Urdu language
daily
Down
Enghlish language
daily
The news
Enghlish language
daily
The nation
Enghlish language
daily
The frontier post
Enghlish language
daily
Daily ausaf
Urdu language
daily
Daily times
Enghlish language
daily
Pakistan observer
Urdu language
daily
Business recordor
Urdu language
daily
Pakistan and galf economist
Urdu language
weekly
The Friday times
Enghlish language
weekly
The express tribune
Urdu language
daily

 Television of pakistan

·         Pakistantelevvision corporation ltd(state tv, operates ptv home,regional network, ptv national ptv bolan, ptv news)
·         Geo tv
·         ARY digital
·         Dunya news tv
·         Dawn news(first enghlish language news channel)
·         ATV
·         Aaj tv
·         Indus tv

          Radio of pakistan

·         Radio pakistan
·         Azad kashmir radio
·         Mast fm 103
·         Fm 100
                                                       Pakistan
                                                          139
                                        in the 2018 World Press Freedom Index
                                                          RANKING
                                                                0
                                                        139 in 2017
                                                     GLOBAL SCORE
                                                           -0.31
                                                            43.55 in 2017
                                                               Ranking since 2013
·         1
journalists killed in 2018
·         0
citizens journalists killed in 2018
·         0
media assistants killed in 2018
·         Pakistan
·         Ranking since 2013
Year
Ranking
2017
139 / 180
2016
147 / 180
2015
159 / 180
Year
Ranking
2014
158 / 180







රුපවාහිනියෙන් නීරූපිතප්‍රචණ්ඩත්වය හා ළමා මනසට කෙරෙන බලපෑම

රුපවාහිනියෙන් නීරූපිතප්‍රචණ්ඩත්වය  හා ළමා මනසට කෙරෙන  බලපෑම


     මනස යනු ශරීරයේ වැදගත්ම අංගයකි.මනස මොළය මගින් පාලනය         වන්නකි.සන්නිවේදනය පියවර තුනක්  ඔස්සේ සිදු වන්නේය ඒනම්
v  හැඟීම්  
v  සිතුවිලි
v  චර්යාවන්  
       වශයෙනි. බාහිරින් ප්‍රකාශ වන දෑ චර්යාවන් වෙයි.චර්යාව ඇති වන්නේ සිතුවිලී වලිනි සිතුවිලි අති වන්නේ හැඟීම් මගිනි.මේ ආකාරයට මනස පිලිබද විද්‍යාත්මක  විග්‍රහයන් සිග්මන් පෝ‍රයිඩි වැන්නවුන්ඉදිරිපත්කර තිබෙයි.සන්නිවේදනයේ පදනම වන්නේ  අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයයි.මෙලෙස මුල්  කාලීනව  සන්නිවේදන පර්යේෂණ සුදු වූ අතර ජනමාධ්‍ය බිහීවීමෙන් අනතුරුව ජනමාද්‍ය මගින් පොදුවේ සමාජයටත් පුද්ගලීකව මිනිසාටත් බලපාන ආකාරය පිලිබදව පර්යේෂණ සිදු කෙරිණි. ජනමාධ්‍ය  මගින් පුද්ගලයාගේ සිතුවිලි පාලනය කරන බවත් බලපෑම් කිරිම් සංතෘප්ත කිරිමි සිදුවන බවත් කියැවෙයි. ජෝර්ජ් ගාබ්නර් වැනි විද්වතුන් රූපවාහිනි මාධ්‍ය තුළින් මනස මෙහෙයවන බවට විද්‍යාත්මකව කරුණු පහදා දුණි. ලෝකයේම රූපවාහිනි මාධ්‍ය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම මගින් ඒහි බලපෑම කෙතරම් දැයි වටහා ගත හැකිය. රූපවාහිනිය සතූ මූලීක කාර්ය ලෙස තොරතුරු ලබා දිම අධ්‍යපනය ලබා දිම  පෙළබීමේ කාරිය හා විනොදාස්වාදය ලබාදිම ආදි ලෙස වර්ග වෙයි.නමුත් වත්මන වන විට රූපවාහිනිය සතු  මුඛ්‍ය කාර්ය වී ඇත්තේ  විනෝදාස්වාදයම පමණි. 60 දශකයේ වැඩී ආ රූපවාහිනීය ළමයින්ගේ හා තරුණයින්ගේ ප්‍රචණ්ඩත්වයට බලබාන ආකාරය පිලීබදව විල්බර් ශ්‍රාම් හා බර්නාඩ් බෙල්සන් කරුණු දක්වා  තිබෙයි.ඔවුන්ට අනුව මාධ්‍ය පුද්ගලයාට හුදෙකලාව නොව සමාජීය පොදු කාරණාවක් ලෙස බලපාන බව පෙන්වා දී තිබෙයි   මෙවැනි පර්යේෂණ මගින් මුල් කාලයේ පටන්ම ආනාවරණව වී ඇත්තේ රූපවාහිනි මාධ්‍ය මිනිස් මනසට බලපෑම්කාරි වන  බවයි. මෙය කෙතරම් ළමා මනසට බලපෑම්කාරී වන්නේද ?  මංද යත් ළමා මනස ඉතා ඉක්මණින් යම් යම් දේ ග්‍රහණය කරගත හැක්කකි.රූපවාහිනිය මගින් වන බලපෑම ධනාත්මක මෙන්ම සෘණාත්මක ද විය හැකිය.ඒහිදි ඔවුනොවුන් තම ජනප්‍රියත්වය වෙනුවෙන් ඉදිරිපත් කරන වැඩසටහන් තුළ ප්‍රචණ්ඩකාරි දර්ශන කොතෙකුත් නිරුපණය ළමා මනස තුළ ප්‍රචණ්ඩත්වය වැපරීමෙහිලා  මෙම දර්ශන හේතු වන බව පර්යේෂණ වලින් හෙලි වී තිබෙයි. පර්යේෂණයකට අනුව  ළමා වැඩසටහන් තුළ 79%   ප්‍රචණ්ඩත්වය නිරුපණය වෙයි.  ඇමෙරිකාවේ සිදු කල පර්යේෂණයකට අනූව දරුවකු සතීයකට පැය 28ක් රුපවාහිනිය නරබන අතර පැය 30ක් පංති කාමරයේ සිටියී. දෙමාපියන් සමග කතා කිරිමටවත් යහලුවන්සමග කාලය ගත කිරිමටවත් ඔවුන්ට වේලාවක්  නැත.  රූපවාහිනිය යනු අසීමිත ඇබ්බැහිකාරි මාධ්‍යයකි. ඊට කුඩා දරුවන් අධික ලෙස ඇබ්බැහි වේ මංදයත් ඒ තුළින් දරුවන්ව මායාකාරි ලොවකට ගෙන යන බැවිනි. අවුරුදු 5-12 ත් අතර දරුවන් කාටූන් නැරබීමට ඉතාම ප්‍රියතාවයක් දක්වයි. ලෝකයේ කාටූන්කලාවක් ලෙස ඉතාම ජනප්‍රිය වී ඇත.වෝල්ට් ඩිස්නි යනු ලෝකයේම ජනප්‍රිය කාටූන් සමාගමකි . තාක්ෂණික ලෙස නිර්මාණය වන කාටූන් වලට අමතරව ළමා චිත්‍රපටි තව තවත් කුඩා  දරැවන් වෙතට සමීප වන්නට සමත් වී ඇත උදාහරන ලෙස ස්පයිඩර් මෑන් බැට් මෑන් හැරිපොටර් රොබින් හුඩ් අයන් මෑන්  ආදි චිත්‍රපටී අන්තර්ගතය දෙස බැලීමේදි මේවායේ තිබෙන්නේ ප්‍රචණ්ඩකාරි හැසිරිම්ය. කුඩා දරුවන් වීරත්වයට කැමතිය. ඒබැවින් ඔවුන් ඉතා ඉක්මණින් අනුකරණය කිරිමටද පෙළබෙයි.
අද වන විට වර්තමාන ලෝකයට ජිවීතය ගෙන කියා දෙන්නේ රූපවාහිනිය විසීනි.අතීතයේ ආච්චිලා සීයලා දරුවන් ළගට ගෙන කතාන්දර කියා දූන්නා මෙන් අද රුපවාහිනිය විවිධ මායා කතා මවා පායි.මේවා ඉතා විසීතුරු මෙන්ම දරුවා මායා ලොවකට කැන්දා යන්නට සමත්  වන්නේය. මේ සියල්ල පිටුපසින් දිවෙන ආත්මාර්ථකාමීත්වයක් කෘරත්වයක් ද හදුනාගත හැකිය රූපවාහිනිය පුනරුච්චාරණය කරන නිමක් නැති ප්‍රචණ්ඩත්වය ළමා පරපුර කෙරේ ඇති කරන අහිතකර බලපෑම පිලීබදව අද ජාත්‍යයන්තර අවධානය පවා දිනා ගෙන ඇත සැබැවින්ම වැඩෙන දරුවෝ  සෑම දෙයක් ගෙනම විපරම් කිරිමටත් රුචිවීමටත් හුරු වෙති කුඩා අවධියේදි අසන භායානක අත්භුත හා ත්‍රාසජනක ක්‍රීයාවන් මනසට තදින් බලපාන අතර ඒ්වා යන්ත්‍රයක් තුලීන් තමන් ඉදිරියේ මැවී පෙනීම මගින් හුදෙකලාවේ ඒවා නරබන දරුවා ඒම ක්‍රියාවන් අත්හදා බැලීමටත් ඒවා පිලිබදව දැඩි ලෙස විශ්වාස කිරිමටත් පෙළබෙයි ඇමෙරිකාවේ ඒවැනි සීද්ධියක් වාර්තා වී ඇත දරුවකුට ඔහුගේ සීයා මැරුණු බව යමෙකු පවසා ඇත ඒක්වරම දරුවා පවසා සිටියේ කවුද ඒයාට වෙඩි තිබ්බේ  කියායි ඔහු දන්නා පරිදි යමෙකු මිය යාමට ඇති පහසුම ආකාරය වන්නේ වෙඩි නැබීමෙනි මේ ආකාරයට රූපවාහිනිය මගින් ළමා මනසට ප්‍රබල  බලපෑමිකාරි බවක් ගෙනෙයි  



රූපවාහිනියෙන් නිරූපිත ප්‍රචණ්ඩත්වය ළමා මනසට තදින් බලපාන බවත් ඒයය සැබැ ලෝකයේ ප්‍රචණ්ජත්වය හා බැදි පවතින බවත් පැහැදිලිය  රූපවාහිනියෙන් නිරූපිත  බැරැරුම් ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වීම නිසා විශේෂයෙන් පිරිමි දරුවන් තුළ කලහාකාරි හැසිර්ම් සදහා රුචියක් වැඩෙන බව පර්යේසණ මගින් හෙලි වී තිබෙයි ප්‍රචණ්ඩත්වය යථාර්ථවාදි නොවන මුළා කරන සුල් හා උත්කර්ෂවත් අන්දමින් ඉදිරිපත් කරන්නට  රූපවාහිනිය සමත් වන්නේය බෝහෝ කාටූන් ප්‍රචණ්ඩත්වය නිරුපිතය ඉතා ප්‍රචණ්ඩකාරි මරණයන්ට පත් වීමෙන් අනතුරුව මායාමය ලෙස නැවත ජිවිතය ලබන චරිත ඒහි වෙයයි ප්‍රවෘත්ති වැඩසටහන් හෝ වාර්තා වැඩසටහන් පවා පුවත් හා සිද්ධින්  සංවේගජනක හා ප්‍රචණ්කාර් ලෙස පළ කිරිම සමාජය වෙත වැරදි අර්ථකතන ගොඩනැගෙයි
රූපවාහිනිය ඉතා ප්‍රබල ලෙස ළමා අධ්‍යාපනය හා සංවර්ධනය කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනවා මෙන්ම හමගින් මාධ්‍ය ප්‍රචණ්ඩත්වවය හරහා සිදුවන අධික බලපෑම පිලිබදවද සැලකිලිමත් විය යුතුය