පකිස්ථානු ජනමාධ්‍ය |
පාකිථානය
යනු දකුණු ආසියාතික රටකි ආරාබි මුහුදින් හා ඔිමාන බොක්කෙන් මායිමි වූ කිලෝමීටර් 10.46ක මුහුදු සීමාවකින්
සහිත පාකිස්ථානය බටහිරිින් ඇෆ්ගනිස්ථානයෙන් ඉරානයෙන් හා නැගෙනහිරින් ඉංදියාවෙන් හා
ඊසාන දිගින් චීනයෙන් ද මායිමි වෙයි බහුතර මුස්ලිමි ජනකායක් වෙසෙන පාකිස්ථානය 1956දි පාකිස්ථානු ඉස්ලාමි ජනරජයක් බවට පත් විය පළාත් හතරකින් හා ෆෙඩරල් ප්රාන්්ත
හතරකින් සමන්විත පාකිස්ථානය ලොව සයවෙනියාට වැඩිම ජනගහනයක් හිමි රට වන්නේ ය මොහොමඩි අලි ජින්නාගේ නායකත්වයෙන් ගොඩනැගුණු පාකිස්ථානු
රජය වත්මන් අගමැති වන්නේ හිටපු ක්‍රිකටි ක්‍රිඩක ඉමිරාන් ඛාන් ය මෙහි තුළ පාකිස්ථානු
රාජ්‍යයේ
x රූපවාහිනි මාධ්‍ය
x ගුවන්විදුලි මාධ්‍ය
x පුවත්පත් මාධ්‍ය මෙන්ම
x නවමාධ්‍ය පිලිබඳ
කෙරෙන විමර්ශනයක් සමන්විත වේ
පකිස්ථානය
තුළ ශක්තිමත් මාධ්‍ය පද්ධතියක් ඇත රූපවාහිනි නාලිකා 89 ප්‍රමාණයක් පවතින අතර නාලිකා
තුළ මෙගා නාට්‍ය සංගීත වැඩසටහන් රියැලිටි වැඩසටහන් ආගමික හා ප්රවෘත්ති වැඩසටහන් සමහර
අවස්ථාවලදි අපක්ෂපාති හා පක්ෂපාති වීමි ගෙන විවෙිචන එල්ල වුවත් රූපවාහිනි නාලිකාව එරට
මාධ්‍ය ක්ෂේත්රයේ වැදගත් තැනක් උසුලයි
ගුවන්විදුලි
නාලිකා විවිධාකාර වන අතර විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ගුවන්විදුලිය වැදගත් වෙයි
රාජ්‍ය නාලිකාව ලෙස රේඩියෝ පකිස්ථාන් හැරුණු විට පුද්ගලික ගුවන්විදුලි නාලිකා ගණනාවක් ඇත බොහෝ
ගුවන්විදුලි නාලිකා වල අන්තර්ගතය සංගීතය හා විනෝදාස්වාදය විය
ජාතික
උර්දු පුවත්පතේ සිට පකිස්ථාන් පුවත්පත් සිය ගණන් කුඩා පුවත්පත් දක්නට ලැබෙි පකිස්ථාන්
පුවත්පත විමසීමෙිදි ඉංදියාව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් ව පැවති සමයේ ජාතිවාදි හෝ පාර්ශවිය
න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරිම සදහා පුවත්පත් ගණනාවත් ස්ථාපිත විය මොහොමඩි අලි ජින්නා විසින් ස්ථාපිත කරන ලද 1941 ප්‍රකාශයට
පත් කරන ලද ඩෝන් පුවත්පත: (DOWN) ස්වාධීන
පකිස්ථානයක් ප්‍රවර්ධනය කිරිිම සදහා කැප විය
1940 දි පිහිටුවන ලද කොන්සර්වෙිටිව් පුවත්පතක්
වන නවා-ඉ-ව්ට් (NAWA
– I – WAQT) යනු ස්වාධින පකිස්තානයක් සදහා ප්‍රබල මුස්ලිමි ප්රභූන්ගේ
හොරනෑවක් බඳු විය පකිස්තානි පුවත්පත බිහි වූයේ පකිස්ථානයක් පිලිබද අදහස ප්‍රකාශයට
පත් කිරිමෙ අරමුණනිි බ්‍රිතාන්‍යයන් ඉංදියාවෙි මුස්ලිමි ජාතිකයන්ට ඇති හොදම ජාතික විකල්පයක් ලෙස හා හින්දු
බහුතරය මර්දනය කිරිමට එරෙහිව ගෙනා ස්වයං ආරක්ෂණ ආකාරයක් ලෙස පුවත්පත මෙහෙයවිය පකිස්ථාන් උද්යෝගි රූපවාහිනි නාලිකා බිහි වීමෙන්
අනතුරුව ප්‍රධානපෙළේ දූෂණ වංචා ජාවාරමි බොහොමයක්
මාධ්‍යවේදීන් විසින් අනාවරණය කර තිබෙි උදාහරණ වශයෙන්
x පකිස්ථානු අන්තර්ජාතික
ගුවන් සේවය තුළ ඩොලර් මිලියන 560ක අලාභයක් සිදුවි ඇති අතර එය හෙලි කිරිම
x පකිස්ථාන් වානේ මීල්ස්
මිලියන 26 වංචාව
එක්සත්
රාජධානියේ විදේශ කාර්යාලයේ වාර්තාවකට අනුව පාකිස්තානු මාධ්‍ය පරිසරය දිගටම වර්ධනය වි
ඇති අතර 2002දි විවෘත වීමෙන් පසුව එරට මාධ්‍ය ජාලය පරාසය පුළුල් වි ඇත පකිස්තානයේ මාධ්‍ය
නිතීය හඳුන්වාදීමෙි පළමු පියවර 1962දි එවක ජනාධිපති අයුබි ඛාන් විසින් මුද්‍රණාල හා
ප්‍රකාශන ආඥා පනත ප්‍රකාශයට පත් කිරිමෙන් නිර්මාණය විය PPO එමෙන්ම 1964දි පකිස්තාන්
ගුවන්විදුලි හා රුපවාහිනි රජයේ දැඩි පාලනය යටතට ගෙන ඇත 1980 ගණන් වලදි ජෙනරාල් ෂියා
උල් හක්ගේ පාලන සමයේදි ඡුඡුධ වෙත සංශෝධන ඉදිරිපත් කරන ලදි මෙි නව සංශෝධන වලට අනුව සත්‍ය
ප්‍රකාශයක් හා ජාතක අවශ්යතාවයක්් වුවද කතෘ පාලනය අකමැති වුවහොත් ප්‍රකාශකයා වගකිව
යුතුය හක්ගේ ඉස්ලාමීය අභිප්රායන් ප්‍රවර්ධනය කිරිම සදහා මෙම සංශෝධන යොදා ගෙන ඇත
මෙි කාලය තුළ වාරණය කෙලින්ම සෘජු හා ඒකාධිකාරි විය 2002දි මුෂාරෆ් යටතේ නව ලිබරල් මාධ්‍ය
නීති විද්‍යුත් මාධ්‍ය මත රාජ්‍ය ඒකාධිකාරය බිඳ දැමිය රූපවාහිනි විකාශන හා රේඩියෝ බලපත්‍ර
නිකුත් කරනු ලැබුවෙි පුද්ගලික මාධ්‍ය මධ්‍යස්ථානය වෙතයි මාධ්‍ය බලපත්‍ර ලිබරීකරණය
කිරිම සදහා මිලිටරි අභිපේ‍්‍රරණය පදනමි වූත් පකිස්තිනු මාධ්‍ය ජාතික ආරක්ෂාව ශක්තිමත්
කිරිම හා ඉංදියාවෙි සිට කුමන තර්ජන එල්ල විය හැකි බවට උපකල්පනය කිරිම මතය
පකිස්තානු
මාධ්‍ය නීතිය තුළ මාධ්‍යයට සෘජු හා වක්‍රව බලපාන නිතිමය හා නීතිමය යාන්ත්‍රණ ගණනාවක්
තිබෙි
x මුද්‍රණාල ප්‍රකාශන හා ප්‍රකාශන ආඥා පනත
x නීති රෙගුලාසි ගැසට් පත්‍ර
x 2002 අපහාස ආඥා පනත
x 2003 අධිකරණ පනත
x 2003 පුවත්පත් ප්රවෘත්ති
ආායතන හා පොත් ලියාපදිංචි කිරිමෙි ආඥා පනත
x පුවත්පත් මණ්ඩල ආඥා පනත
x බුද්ධිමය දේපල ආඥා පනත
x 2006 තොරතුරු ප්රවෙිශ
ආඥා පනත
පුවත්පත්
වාර ප්‍රකාශන පුවත්පත් හා ප්රචාරක ආයතන ලියාපදිංචි කිරිම හා පුවත්පත් වල වාර සඟරා
වල සංසරණ සංඛ්‍යා ලියාපදිංචි කිරිම 2002 දි පමණ පකිස්තානු විද්‍යුත් මාධ්‍ය විවෘත කරන
ලදි මාධ්‍ය වෙළෙදපොළ විවෘත කිරිම පාකිස්තිනු චන්ද්‍රිකා නාලිකා බිහි විමට හේතු විය
බලධාරින් විසින් අධීක්ෂණයෙන් තොරව සැටලයිට් හා කේබල් ටීවි සෙවුම් යන්ත්‍ර බොහොමයක්
ක්‍රියාත්මක විය
පළමු
රූපවාහිනි මාධ්‍ය 1964 නොවැමිබර් 26 දින ලාහෝර් හීදි විකාශය ආරමිභ කරන ලදි සාමිප්‍රදායික පාකිස්තානි
ටෙලිවිෂන් කෝපරේෂන් PTV එහි
ප්‍රමුඛතම මාධ්‍යයයි PTV නාලිකාව පාලනය කරනු ලබන්නේ
ආණ්ඩුවයි 1990 දි shalimar
Televition Netwiork (STN) යන
පළමු පකිස්තාන් පෞද්ගලික රූපවාහිනි නාලිකා වෙ GEO TV,AAJ TV,ARY DIGITAL,HUM,MTV, yd
KTN,SINDH TV,AWAZ TV,KASHISH TV වැනි නාලිකා කේබල් විනෝදාස්වාදන
නාලිකා වෙි 1947 ආගෝස්තු 14 වන දින pakistan broadcasting coporation (PBC) * ආරමිභ විය එතැන් පටන්
පාකිස්තානය පුරා විවිධ ප්‍රදේශ වල රේඩියෝ නාලිකා ඇති විය
21වන සියවසේ මුල්භාගයේ පකිස්තානයේ මුද්‍රිත අලෙවිය පහත
වැටුනද සමස්ත සංසරන සංඛ්‍යාව වැඩි විය
1994 සිට 1997 දක්වා දෛනික මාසික හා වෙනත් ප්‍රකාශන 3242සිට 4458 දක්වා වැඩි
වුවද 2003 වන විට එය 948
දක්වා අඩු විමක් දක්නට ලැබුණි පුවත්පත් හා සඟරා භාෂා 11කින්
ප්‍රකාශයට පත් කෙරේ බොහෝ පුවත්පත්
ජාතික උර්දු භාෂාවෙන් වෙි පකිස්තානි පුවත්පත් ක්ෂෙත්රය
තුළ පකිස්තාන් ඇසොසියේට් ප්‍රේස් ප්‍රධාන
පුවත්පත
ආයතන අතරින් එකකි එමෙන්ම ප්‍රධාන
පුවත්පත් හතර ලෙස
pakistan times,zamindar,nawa-i-waqt and civil military gazette
පකිස්තානයේ
ප්‍රධාන පුවත් ආයතන
·
asian news network
·
assiciated press of pakistan
·
associated press service
·
dispatch news desk
·
independent news pakistan
·
news network international
·
online news
·
pakistan press internatinal and south asian news agency
පාකිස්ථානය
මාධ්‍යවෙිදියාට ලෝකයේ මාරාන්තික රටවලි අතරින් එකකි බුද්ධි අංශ නියෝජිතයන් තහනමි සටන්කමී
සංවිධාන වල සමාජිකයන් බරපතල තර්ජන මාධ්‍යවෙිදින්ට ඇති බව කියැවේ පුවත්පත් නිදහස මර්දනය
කිරිම සදහා ආණ්ඩුව නීතිමය හා ව්‍යවස්ථාමය බලතල යොදා ගෙන ඇත එමෙන්ම විකාශන නියාමකයාට
හැකියාව තිබෙනවා විදේශ නාලිකා ඉංදියන් හා ඇෆ්ගන් යාන්ත්‍රික කේබල් හරහා නතර කරන්න
පාකිස්ථාන්
විකාශන සංස්ථාව(pakistan
broadcasting corporation) මහජන
සේවයක් ලෙස විකාශය වෙි එය පාකිස්තාන් හඬ වශයෙන් හැඳින් වෙි ආරමිභයේ එය රේඩියෝ පාකිස්තාන් ලෙස පැවතිනි 1972 දෙසැමිබර් 20
දින එය අධ්‍යක්ෂක මණ්ඩලය හා අධ්‍යක්ෂක ජෙනරාල් විසින් පාලනය කරන පද ව්‍යවස්ථාපිත මණ්ඩලයකට
වෙනස් කරන ලදි ගුවන්විදුලි පාකිස්තානය හා රූපවාහිනි මෙහෙයුමි අතරට PTV BOLAN,
PTV GLOBAL,PTV HOME,PTV NATIONAL,PTV NEWS,PTV SPORT, PTV WORLD යන ආයතනද ඇතුළත් වෙි PBC සමාගම විසීන් AJK TV යටතේ රූපවාහිනි සේවාවල ආසාබි
ජමිමු හා කාශ්මීර් කටයුතු මෙහෙයවනු ලබයි ගුවන්විදුලි හා රූපවාහිනි චන්ද්‍රිකා කේබල්
එෆ්.එම් ඒ.එම් හා කෙටි තරංග රේඩියෝ සංඛ්‍යාත ඔස්සේ ප්‍රචාරය කරනු ලැබෙි
රේඩියෝ
පාකිස්තානය හා පාකිස්තාන් රූපවාහිනිය එහි ජාතික ගුවන්විදුලි හා රූපවාහිනි වැඩසටහන්
සමිපාදනය කරයි මැදපෙරදිග මධ්‍යම ආසියාව දකුණු ආසියාව නැගෙනහිර යුරෝපය ආවරණය වන පරිදි
විදේශිය භාෂා 10කින් දෛනික පැය 8ක් පුරා සේවාවන් සපයනු ලබයි PBC සිය ප්රචාරක කටයුතු සඳහා
දැන්වීමි ප්‍රචාරය කරයි
1972
පිහිටවනු ලද PBC ආයතනය මෙි දක්වා විකාශය
වන එකම විකාශය වන රේඩියෝ පාකිස්තානයයි
1973
පාකිස්තාන් ගුවන්විදුලි සංස්ථා පනත පනවන ලදි එහි අරමුණ වන්නේ ”විකාශන සංස්ථාව කාර්යක්ෂමව
මෙහෙයවීම හා වර්ධන කාර්යයන් ඉටු කිරිම හා රාජ්‍ය සේවයේ මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය කිරිම
වැඩසටහන් වල ගුණාත්මක බව කඩිනමි කිරිම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම කුසලතා වැඩි දියුණු
කිරිම”
1992
සිට පාකිස්තානයේ අන්තර්ජාලය පමණක් ලබාගත හැකි අතර අන්තර්ජාල ආරමිභයේ සිටම මිලියන ගණනකගේ
අනුගාමිකයන් විසින් සංවර්ධනය කර ඇත පාකිස්තානයේ අන්තර්ජාල සේවා සැපයුමිකරු සංගමයට අනුව
ISPAK විසින් 1992 1993 දි ඉමිරාන්
නෙට් විසින් සපයන ලද DIAL UP-E MAILS
සේවාව සමග පකිස්තානයේ අන්තර්ජාලය ආරමිභ විය අද වන විට 2014දි අන්තර්ජාල භාවිතා කරන්නන්
20.431.000 ක් සහිත රටවල් 20 අතර ලැයිස්තු කර ඇති අතර අන්තර්ජාලය සදහා 57 වන රට වෙි
පකිස්තානයේ අන්තර්ජාලයට පිවිසමෙි ප්‍රමාණය වෙිගයෙන් වැඩි වෙි අන්තර්ජාල මාධ්‍ය භාවිතා
කරන්නන් වැඩියෙන්ම සමාජ ජාල භාවිතා කරන්නන් වෙි ලෝකයේ ජනගහනයෙන් හතරවෙනියාට වෙිගයෙන්
සමාජජාල වර්ධනය වන රට බවට පත් ව ඇති අතර මෙය
ජන සමාජයේ වඩා විශාල කොටසක් සමාජ මාධ්‍ය හා සමිබන්ද විමට ඉඩ සලසයි එඅසඑඑැර පරිශීලනය මිලියන 2ට ආසන්න සංඛ්‍යාවක් ඇත
Google + යමි ජනප්‍රියත්වයක් උසුලයි
Newspapers of pakistan
|
|||
daily jang
|
Urdu language
|
daily
|
|
Down
|
Enghlish language
|
daily
|
|
The news
|
Enghlish language
|
daily
|
|
The nation
|
Enghlish language
|
daily
|
|
The frontier post
|
Enghlish language
|
daily
|
|
Daily ausaf
|
Urdu language
|
daily
|
|
Daily times
|
Enghlish language
|
daily
|
|
Pakistan observer
|
Urdu language
|
daily
|
|
Business recordor
|
Urdu language
|
daily
|
|
Pakistan and galf economist
|
Urdu language
|
weekly
|
|
The Friday times
|
Enghlish language
|
weekly
|
|
The express tribune
|
Urdu language
|
daily
|
Television of pakistan
·
Pakistantelevvision corporation ltd(state tv, operates ptv
home,regional network, ptv national ptv bolan, ptv news)
·
Geo tv
·
ARY digital
·
Dunya news tv
·
Dawn news(first enghlish language news channel)
·
ATV
·
Aaj tv
·
Indus tv
Radio of pakistan
·
Radio
pakistan
·
Azad
kashmir radio
·
Mast
fm 103
·
Fm
100
Pakistan
139
in the 2018
World Press Freedom Index
RANKING
0
139 in 2017
GLOBAL SCORE
-0.31
43.55 in 2017
·
1
journalists killed in 2018
·
0
citizens journalists killed in 2018
·
0
media assistants killed in 2018
·
Pakistan
·
Ranking since 2013
Year
|
Ranking
|
|
2017
|
139 / 180
|
|
2016
|
147 / 180
|
|
2015
|
159 / 180
|
|
Year
|
Ranking
|
|
2014
|
158 / 180
|
No comments:
Post a Comment